Hollywood

සුපර් මෑන්ගේ සුපිරි කෙල්ලගේ සුපිරි වැඩ බලන්න අද 7.00ට

සුපර් මෑන්ගේ චරිතයට හැමෝම ආදරය කරනවා. ඒ චරිතයට සමාන බලයක් ඇති කෙල්ලෙකුත් ඉන්නවා. ඒ තමා Supergirl..

ලේසියෙන් මරන්න තියා ඒ ගැන හිතන්නවත් බැරි තරම් ලොකු බලයක් මේ Supergirlටත් තියෙනවා.

ඇයගේ මේ සුපිරි බලයෙන් ඇයගේ ජිවිතයට සිදුවන බලපෑම කොහොමද ? බලන්න අද රාත්‍රී 7.00ට සවර්ණවාහිනිය.  ඒ වගේම හැම සෙනසුරාදාම මේ සුපිරි කෙල්ලගේ වැඩ බලන්න පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.