Gossip

නීතිඥයෙක් තරුණ දියණියටයි බිරිඳටයි කරන කෘර වැඩක් පොඩි දුව පොලිසියට දෙයි

ඉන්දියාවේ, දිල්ලි උසාවියේ නීතිඥයෙක් සිය බිරිඳට සහ තරුණ දියණියට පහරදෙන වීඩියෝවක් පොලිසියට ලැබී තිබෙනවා.

එම වීඩියෝව පොලිසියට ලබා දී ඇත්තේ     නීතිඥයාගේ බාල දියණිය. ඇය තමා මේක වීඩියෝ කරලා තියෙන්නෙත්.

මේ විදියට මේ නීතිඥයා සිය බිරිඳට සහ දරුවන්ට පහරදෙනවලු. ඒකට හේතුව පුතෙක් නැතිකමලු.

ඒ කියන්නේ බිරිඳ ඔහුට පුතෙක් ලබා දුන් නැති නිසා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.