Technology

Facebook සිංහල වෙන්ඩයි යන්නේ

facebook-sinhala

Facebook කියන්නේ ගොඩක් කට්ටිය පාවිච්චි කරන සමාජ ජාල වෙබ් අඩවියක්.

ලංකාවේ Facebook පාවිච්චි කරන කට්ටිය මෙච්චර දවසක් පාවිච්චි කළේ ඉංග්‍රීසි භාෂාවෙන්.

ඔන්න ඉතිං දැන් Facebook එකත් සිංහල වෙන්න හදන්නේ.

එයාලා Facebook සිංහල කරන වැඩේට ලංකාවේ අයගෙන් උදව් ගන්නවා.

ඒ කොහොමද කියලා පහතින් බලන්න…..

01

fb-sinhala

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top