Gossip

තරුණියකගේ බැංකු ගිණුමට වැරදිලා ඩොලර් මිලියන 4.6ක් වැටිලා – මිලියන 3.3කින් ජොලි කරලා

agirl

මේ කියන්න යන කතාව විහිළුවටවත් අපි වෙන එකක් නම් නෙමේ.

Christine Lee Jia Xin මැලේසියන් ජාතික තරුණියක්. වයස අවුරුදු 21ක් වන ඇය තාමත් ඉගෙන ගන්න සිසුවියක්.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරමින් සිටින ඇයට එකපාරම අපුරු වාසනාවක් පෑදෙනවා.

ඒ වැරදීමකින් ඇයගේ බැංකු ගිණුමට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4.6ක් තැන්පත් වීම නිසා.

මේ ගැන සද්ද නොකර හිටපු ඇය පසුගිය මාස 11 තුළ මෙම මුදලින් ඩොලර් මිලියන 3.3ක් වියදම් කරලා.

ඇයට හිතෙන හිතෙන තැන්වලට ගිහින් හිතේ හැටියට ඇය මේ මුදල් වලින් Shoping ගිහින්.

කොහොම හරි මේ ගැන දැනගත්ත සිඩ්නි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයව අත්අඩංගුවට ගන්නවා.

දැන් ඉතින් ඇයට නඩු…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top