Lifestyle

චොක්ලට්වලින් nail art කරන්නේ මෙහෙමයි කෙල්ලනේ

nail art  කිව්වම හුඟක් ගැහැණු ළමයි හරි ආසයි.

හැබැයි මේ කියන්න යන්නේ ටිකක් වෙනස් ජාතියේ nail art එකක් ගැන.

මේ nail art කරලා තියෙන්නේ චොක්ලට්වලින්.

ඒ නිසා, බඩගිනි වෙලාවට ඒකෙන් ටිකක් කන්න  පුළුවන්.

මේක ටිකක් අප්පිරිය හිතෙන වැඩක් කියලත් කට්ටිය කියනවා.

අපි නම් කියන්නේ මේක අමුතු වැඩක් කියල විතරයි.

ඔයාලම බලල තීරණය කරන්නකෝ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.