Political

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, මහින්ද රාජපක්ෂට දෙහි කපයි

Ajith-P-Perera

මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කි‍්‍රයාදාමයට සක‍්‍රීයව දායක නොවන බැවින් ඔහුගේ මන්ත‍්‍රී වැටුප හා වරප‍්‍රසාද නැවත ලබා ගැනීමට කතානායකවරයා කි‍්‍රයා කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා Ajith Perera මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ බණ්ඩාරගම ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.