Hollywood

Fast & Furious 8 චිත්‍රපටයේ පළවැනි Trailer එක අන්තර්ජාලය දෙවනත් කරයි

Fast & Furious 8

Fast & Furious චිත්‍රපට මාලාව කුඩා වැඩිහිටි කාගේත් හිත දිනාගත්ත චිත්‍රපටයක්.

ඉතිං ඒ නිසාම මේ චිත්‍රපටය තියෙන ඉල්ලුමත් එන්න එන්නම වැඩියි.

පෝල්ගේ අභාවයෙන් පසුවත් මෙම චිත්‍රපටයට තියෙන ඉල්ලුම වැඩිවුනා මිසක් අඩුවුනේ නැහැ.

ඔන්න ඉතිං Fast & Furious චිත්‍රපට මාලාවේ 8 වැනි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව මේ වන විට අන්තර්ජාලය කළඹමින් තියෙනවා.

එම වීඩියෝව පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top