Gossip

එක කෙල්ලෙක් 51ක් සමඟ රෑ නිදාගෙන – බුකියේ කට්ටිය සටහන් දාලා නා ගන්න වැරදි 11ක් (Photos)

facebook

Facebook කට්ටිය දාන සමහර සටහන් දැක්කම බඩ අල්ලන් හිනා වෙන්න හිතෙනවා. මොකද ඒ සටහන් දාලා තියෙන්නේ තේරුම ගැනවත් හිතන්නේ නැතුව.

ඔවුන් එම සටහනෙන් අදහස් කරන්නේ වෙන දෙයක් නමුත් එළියට තේරෙන්නේ වැරදි අදහසක්. ඇත්තටම ඒ ඔවුන් අතින් සිදුවන ලොකුම අත්වැරදීමක්.

පහත තියෙන්නේ ඉන්දියාවේ අය බුකියේ සටහන් දාලා කරන වැරදි ගැන. ලංකාවේ අයත් මේ වැරදි කරන බව මතක තබා ගන්න.

11. ඉන්දියාවේ සංස්කෘතියේ තියෙනවා රාඛි බන්ධන් කියලා උත්සවයක්. අර සහෝදරයට සහෝදරිය ආයුෂ වැඩිවෙන්න කියලා බදින නුලක් තියෙන්නේ අන්න එක. මේ සටහනේ තියෙන විදියට මේ ගෑණු කෙනා රාඛි බැඳලා තියෙන්නේ සැමියට.

11

 

 

10. මේ සටහනේ තියෙන විදියට මේ තරුණයා හනිමුන් ගිහින් තියෙන්නේ බිරිඳයි එයාගේ නංගිලා එක්කයි..

10

 

 

09.මේ කොල්ලා මේකේ සටහන් කරලා තියෙනවා ගුවන් යානා අනතුරකින් ජීවිතය බේරාගත් අවස්ථාවක් කියලා.

09

 

 

08. අමුතු සටහනක් යාලුවෝ එක්ක මාර වැඩක් කරලා. මේ ගැන ඔයාලම තේරුම් ගන්න..

08

 

 

07. මෙයා කියනවා එයාගේ ඡායාරූපය දැක්කම අපේ මොනාද පාලනය වෙනවා කියලා. මොනාද අප්පා මේ BP කියන්නේ.

07

 

 

06. මෝදි ඉන්න ඡායාරූපයක් edit කරලා මෙය සටහනක් දාලා කියනවා මෝදිව අද හම්බුනාලු. තනියම ගෙදරට වෙලා ඉන්න කොල්ලෝ ගැන කතා කලාලු. මෝදි කිව්වලු තනියම ඉන්න හැම කොල්ලෙක්ටම කෙල්ලෙක් දෙනවා කියලා.

06

 

 

05. “මම කෙල්ලන්ට කැමති විනාඩි පහකට” එහෙම තමා මේ සටහනේ තියෙන්නේ.

05

 

 

04. මෙන්න බලන්න මේ කෙල්ල 51ක් එක්ක රෑ නිදාගෙන. සටහනෙන් අදහස් වෙන්නේ එක නේ..

04

 

 

03. අම්මෝ මේක නම් මරු. මේ සටහනේ තියෙන විදියට සහෝදරයාගේ මංගල රාත්‍රියට සහෝදරයා අනෙක් අයගෙන් එයාටම ආශීර්වාදය ඉල්ලනවා.

03

 

 

02. මේ කෙල්ල දාලා තියෙන විදියට කොල්ලෝ 22ක් එක්ක මෙයා විවාහ ගිවිසගෙන..අයියෝ සල්ලි…

02

 

 

01. පියවරුන්ගේ දිනයට තමා මේ සටහනේ සුබ පතලා තියෙන්නේ. හැබැයි මෙයාට පුදුම තාත්තලා ගොඩක් නේ ඉන්නේ.. එහෙමයි සටහනේ තියෙන්නේ..

01

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top