Gossip

අන්තර්ජාලය රවට්ටපු අසාමාන්‍ය පුංචි පැටියා !

අපි ඔයාලට පහත දීලා තියෙන වීඩියෝව ඇත්තක්ද ? එහෙමත් නැත්නම් බොරුවක්ද ? කියන වචන දෙක අතර දෝලනය වෙන එකක්.

අන්තර්ජාලයේ ඉන්න බොහෝ දෙනෙක් මේ ඉන්නේ ඇත්තම ළමයෙක් කියලා රැවටිලා තියෙනවා.

ඇත්තම කිව්වොත් මේ ඉන්න බෝනික්කෙක්. සමහර දරුවන් උපත ලබන්නේ අසාමාන්‍ය ලක්ෂණ එක්ක. ඉතින් මේ බෝනික්කා ළමයව නිර්මාණය කරලා තියෙන්නෙත් ඒ ආකාරයෙන්.

බලන්න මෙය තමා මේ වෙනකොට අන්තර්ජාලයේ වැඩිපුර Share වන වීඩියෝව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.