Technology

2017දී එළිදක්වන ජගුවර් සමාගම හදපු ලස්සනම සුඛෝපභෝගී SUV මෝටර් රථය (Photos)

2017 අවුරුද්ද කියන්නේ තාක්ෂණයට සුපිරිම සුපිරි අවුරුද්දක් වෙනවා නොඅනුමානයි.

මතකනේ අපි ටික දවසකට කළින් කිව්වා ලබන අවුරුද්දේ Nokia නැවතත් නැගිටින්න හදන සුපිරි ස්මාර්ට් ජංගම දුරකතනය ගැන.

2017 අවුරුද්දේ එන සුපිරිම මෝටර් රථය ගැන තමා මේ..

මෝටර් රථ නිෂ්පාදනයේ පෙරමුණේම ඉන්න සමාගමක් වන ජගුවර් සමාගම ලබන අවුරුද්දේ මුලම එළිදක්වන්න සුදානම් වන මෝටර් රථය Jaguar F-PACE..

F-PACE මෝටර් රථය සුඛෝපභෝගී SUV මෝටර් රථයක්. තාක්ෂනය උපරිමයෙන් යොදවා නිර්මාණය කළ මෙය ඉතාමත් අලංකාර මෝටර් රථයක්.

ජගුවර් සමාගම කියන්නේ ඔවුන් නිර්මාණය කළ ලස්සනම SUV එක මෙය කියලා.

එහි ඡායාරූප ඔවුන් මාධ්‍යට මුදා හැරියා. මේ එම ඡායාරූපයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.