Gossip

ජනපතිටයි අගමැතිටයි Facebook එකෙන් බැනපු තරුණයෙක්ට වැඩවරදී

facebook

සමාජජාල මාධ්‍ය Facebook ඔස්සේ තරුණයෙක් ජනාධිපතිවරයාටයි අගමැතිවරයාටයි, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාටය මරණීය තර්ජන එල්ල කරලා.

එයා තමන්ගේ Facebook ගිණුම හරහා මේ තර්ජනය කරලා තියෙන්නේ පෙරේදා මහ රෑ.

විනාඩි 5ක් පමණ දිවෙන හඩපටයකින් ඔහු කළ තර්ජනය සම්බන්ධයෙන් විමර්ශනය කරපු CIDය මෙ තරුණයාව අත්අඩංගුවට ගත්තා.

ඔහු ගාල්ල රත්ගම ප්‍රදේශයේ පදිංචි දිනූෂ් චාමර නමැති 26 හැවිරිදි තරුණයෙක්.

අද උදෙ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කළාට පස්සේ ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top