Technology

Facebook, Twitter සහ Google වෙබ් අඩවි වලින් ත්‍රස්ත ක්‍රියා කුඩු කරයි

face

පහුගිය වකවානුවේ විවිධ තස්ත්‍රවාදී ක්‍රියා සමාජ මාධ්‍ය ජාල හරහා සිදුවුණා. එය වර්තමානය වෙනකොට වැඩිවෙමින් පවතිනවා.

තස්ත්‍රවාදීන්ට හිතේ හැටියට තස්ත්‍ර ක්‍රියා කරන්න මේ මාධ්‍ය ගොඩක් පහසු වෙනවා.

මේ නිසා Facebook, Twitter, Google සහ Microsoft එකතුවී මේ වැඩේ නවත්තන්නයි හදන්නේ.

ඒ කියන්නේ තස්ත්‍ර ක්‍රියා දැක්වෙන වීඩියෝ, ඡායාරූප සහ ආර්ටිකල් සියල්ලම  Facebook, Twitter, Google එකෙන් ඉවත් කරන්න හදනවා. ඒ වගේම ඉදිරියටත් මේ වෙබ් අඩවි වල පළවන එවැනි දේවල් ඉවත් කරනවලු.

මේක කරන්නේ එම වෙබ් අඩවිවලට අවේනික වූ තාක්ෂණ ක්‍රමයකින්. ඒ වගේම තස්ත්‍ර ක්‍රියා කරන කට්ටියව එළිපිටම පෙන්නත් මේ වෙබ් අඩවි සුදානම්.

මේ අනුව ඉදිරියේදී සමාජ මාධ්‍ය හරහා තස්ත්‍ර ක්‍රියා කරනවා බොරු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top