Gossip

ලස්සන නත්තල අවලස්සන කළ පුද්ගලයෙක් ලිපියකින් පුංචි දරුවෙකුගෙන් සමාව ගනී

child

අසිරිමත් නත්තලට කතෝලිකයන් හරි හරියට ලෑස්තිවෙන මේ කාලේ හරිම පිවිතුරුයි.

ඒ පිවිතුරු කාලය අපවිත්‍ර කරපු සිද්ධියක් ගැනයි මේ කියන්න යන්නේ.

ඕස්ට්‍රේලියාවේ සිඩිනි නුවර නිවසක ඉදිරිපිට නත්තල සංකේතවත් කරන්න සාදා තිබු පිනි මුවන් දෙදෙනාව කිසියම පුද්ගලයෙක් විසින් සොරකම් කරගෙන යනවා.

මේ ගෙදර ඉන්න අවුරුදු 9ක් වන පුංචි දැරියට එයාගේ තාත්තා තමා මේ පිනි මුවන් හදලා දීලා තියෙන්නේ.

මේ සොරකම CCTV කමරාවලත් සටහන් වෙලා තිබුණා.

පසුව මේ හොරකම සිදුකළ පුද්ගලයා මුදල් සහ ලිපියක් එවමින් දැරියගෙන් සමාව අරගෙන.

ඔහු ඒ වෙලාවේ බීමත්ව සිටිය නිසා තමන් කළ දේ ගැන බරපතල කමක් හිතුනේ නැහැලු.

cyyhhdzuaaaxgvg

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top