Gossip

වේදිකාවේ ඩාන්ස් කර කර ඉද්දි තරුණියකට වෙඩි තියලා මරලා සතෙක් වගේ ඇදගෙන ගිහින්

මේ සිදුවීම වෙලා තියෙන්නේ නම් ඉන්දියාවේ.

වේදිකාවේ නටමින් ඉන්න තරුණියකට කවුරු හරි වෙඩි තියලා ඝාතනය කරනවා. මේකට එතන ඉන්න කවුරුත් පියවර ගන්න බවක් පේන්නේ නැහැ.

සතෙකුව අරන් යනවා වගේ ඇගේ සිරුරත් අරගෙන යනවා.

ඉන්දියාවේ මේ වගේ දේවල් නිතර වෙනවා. ඒ වුණත් මේ හැමදේකින්ම පේන්නේ මනුස්සකමේ පිරිහීම තමා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.