Gossip

අද දුවපු නැති ගැමුණුගේ බස් රථ හතර අමුතු තැන්වල

වර්ජනයට එක් නොවන බව පැවසු ගැමුණු විජේරත්න මහතා තමන්ගේ බස් හතරද අද දිනයේ ධාවනය කර නැහැ.

එයට හේතුව ලෙස සඳහන් වන්නේ පැවති බස් වර්ජනය නිසා පාදුක්ක හා හොරණ සිට පැමිණෙන ඔහුගේ බස් රථවල රියදුරන් සේවයට නොපැමිනිමයි.

අද පෙරවරුවේ සිට ස්ථාන දෙකක නවතා තිබු ඔහුගේ බස් රථ පටිගත කිරීමට අපට හැකියාව ලැබුණා.

ඒ අනුව අද දවසේ වර්ජනය නොකරන බව පැවසු ගැමුණු විජේරත්න මහතාගේ 163 මාර්ගයේ ධාවනය වන බස් රථ හතරද ධාවනය කර නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.