Gossip

මෙල්බන්වල ඉන්න ලංකාවේ හර්ෂි සිරුර වෙනස් කරගෙන රූමත් වීම ගැන ලෝකෙම ප්‍රසිද්ධ වෙයි

“මම දවසට පීසා දෙකයි ලීටරයේ කොකා කෝලා එකක් බොනවා”. මෙහෙම කියන්නේ හර්ෂි සුරවීර.

හර්ෂි ඉස්සර ගොඩක් තරබාරු කෙනෙක්. හැබැයි මාස 10ක් ඇතුළත කිලෝ 49ක් දක්වා බර අඩුකරගෙන දැන් ඇය සුන්දර රූමත් යුවතියක් බවට පත්වෙලා.

හර්ෂිගේ වයස අවුරුදු 29යි. ඇය ඉන්නේ ලංකාවේ නම් නෙමේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල..

හෙදියක් ලෙස මෙල්බර්න් වල රෝහලක ඇය සේවය කරනවා.

ඇය දැන් පදිංචි වෙලා ඉන්නේ මෙල්බර්න්වල වුණාට ඇය ශ්‍රී ලාංකිකයෙක්..

තරබාරු කාලයේ ඇයගේ බර කිලෝ 107ක්..ජිම් එකට ගිහින් තමා ඇය සිරුර වෙනස් කරගෙන තියෙන්නේ. දැන් ඇයගේ බර කිලෝ 64ක්.

ඇයගේ මේ අදහාගත නොහැකි සිරුරේ හැඩය ගැන ප්‍රසිද්ධ වෙබ අඩවියක් වන dailymail වෙබ් අඩවියෙත් දාලා තියෙනවා. ඉතින් දැන් ඇයව ලෝකෙම දන්න චරිතයක් වෙලා.

3ad65b3b00000578-3977390-image-m-25_1480376835113

3ad65b4b00000578-3977390-image-m-29_1480376899133

3ad65b4f00000578-3977390-image-a-59_1480377315771

3ad65b5b00000578-3977390-image-m-39_1480377046438

3ad65b5f00000578-3977390-image-m-36_1480376985480

3ad65b6b00000578-3977390-image-m-50_1480377168474

3ad65b4300000578-3977390-image-m-58_1480377292616

3ad65b5300000578-3977390-image-a-37_1480377001723

3ad65b5700000578-3977390-image-m-47_1480377133842

3ad65b6300000578-3977390-image-m-27_1480376863155

3ad65b6700000578-3977390-image-a-48_1480377142075

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.