Gossip

2011 ගෙදර සෝපාව උඩ නිදාගත්ත තරුණිය නැගිටලා තියෙන්නේ 2012

slepin-baby

පොඩි  කාලේ හැමෝම වගේ නිදි කුමාරිගේ කතාව අහල තියෙනවා.

මේ කියන්න යන්නෙත් නිදි කුමාරික් ගැන.

මෙයා ඇත්තට ම ජීවත්වෙන කෙනෙක්.

මෙයාගේ නම Beth Goodier, වයස අවුරුදු 22 යි.

2011 දවසක ගෙදර සෝපාව උඩ නිදාගත්තා මෙයා ආපහු නැගිට්ටේ 2012 දවසක.

ඒ ඉස්පිරිතාලේදී.

කිසි හැල හොල්මනක් නැතුව මාස ගණන් නිදාගන්න මෙයාව පරික්ෂකරපු දොස්තරලා කිව්වේ මෙයා නිදි කුමාරි රෝගයෙන් පෙළෙනවා කියලයි.

නිදි කුමාරි රෝගය කියන්නේ Kleine-Levin syndrome (KLS) කියන තත්වයට කියන තවත් නමක්.

බ්‍රිතාන්‍යයේ විතරක් මේ තත්වයෙන් පෙලෙන 100 ක් විතර ඉන්නවා.

මානසික තත්වයේ වෙනස්වීම් සහ හෝමෝන අසමතුලිතතා තමයි මේ ලෙඩේට හේතුව.

3aada0b900000578-0-image-a-3_1480373308959

3aada08600000578-3980288-image-a-144_1480384949392

3aada09900000578-0-image-m-6_1480373398070

3aba457e00000578-0-image-a-4_1480373321834

3aba458b00000578-3980288-image-a-143_1480384943527

3aba458600000578-3980288-beyond_sleeping_for_up_to_22_hours_a_day_the_difference_with_oth-m-142_1480384926971

3aba459200000578-3980288-image-a-138_1480384857648

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top