Gossip

ට්‍රම්ප්ට පේන්නත් එක්ක මුස්ලිම් තරුණියක් රූ රැජිණ තරගයකට සහභාගී වී ඉතිහාසගත වෙයි

agir

අමෙරිකාවේ තියෙන Miss Minnesota USA pageant ඒකට අවුරුදු 19ක තරුණියක් ඇවිත් තියෙනවා මුස්ලිම් ජාතිකයන්ට අවේනික ඇඳුමක් ඇඳගෙන.

Halima Aden නම් මේ තරුණිය සෝමාලියන් ජාතිකයෙක්. ඒ වගේම ඇය අමෙරිකන් පුරවැසියෙක්.

මේ තරගය ජය ගැනීම කෙසේ වෙතත් මුස්ලිම් කාන්තාවන්ට ලස්සන වෙන්න තරගවලට සහභාගී වෙන්න අවශ්‍ය බව පෙන්වන්න තමා ඇය මෙලෙස මේ තරගයට ඉදිරිපත් වෙලා තියෙන්නේ.

අවසන් 15 දෙනා අතරට මේ තරුණිය ආවත් අවසන් පස් දෙනා අතරට නම් එන්න බැරිවෙලා.

Halima Aden තමා මෙවැනි තරගයකට සහභාගී වූ පළමු මුස්ලිම් තරුණිය ලෙස ඉතිහාසගත වෙන්නේ.

ඒ වගේම අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් මේක ලොකු පහරක්. මොකද ඔහු අමෙරිකාවේ ඉන්න මුස්ලිම් ජාතිකයන්ට දක්වන විරුද්ධ මතය නිසා.

8b3379cba5ee5696d3fb0a452edb92aa

15253605_1421787094521227_4468467189223734373_n

20161128123657-ini-halima-aden-kontestan-berhijab-pertama-miss-minnesota-usa-002-isn

aden

bdjgnv

cychnmnukaaawnm

cyo_0aqxgaaw1bj

halima-2_1480262894238_7126381_ver1-0

halimaaden

halima-aden-instagram-png

halima-aden-muslim-girl-dressed-in-hijab-and-burkini-contests-for-miss-minnesota-usa-viviangist-com-2

kk12_1480328185_725x725

screen-shot-2016-11-27-at-10-33-16-pm-1480314746

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.