Gossip

රාජකාරිය අමතක වුන පොලිස් නිලධාරීන් පිරිසක් Night Club එකක නටපු පිස්සුවක්

police

පොලීසිය Police තියෙන්නේ රටක නීතිය හා සාමය රකින්නයි.

ඒත් තමන්ගේ රැකියාවේ භාරධූරය අමතක වුන පොලිස් නිලධාරීන් පිරිසක් රාත්‍රී සමාජ ශාලාවලකට ගිහින් ලොකු පිස්සුවක් නටලා තියෙනවා.

මේ වැඩේ කරලා තියෙන්නේ ඔස්ට්‍රේලියානු පොලිස් නිලධාරීන් පිරිසක්.

මේ සිද්ධිය කාන්තා පොලිස් නිලධාරිනියන කිහිපදෙනෙකු ද සම්බන්ධවෙලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top