Gossip

වඳුරෙකු නිසා දැරියකට වෙච්ච කරදරයකින් 20ක් මියගියා

monkey bite

වඳුරෙකු විසින් දැරියක සපාකෑම නිසා සිදුවුණු ගැටුමකින් 20 දෙනෙකු මියගිහින්.

දකුණු ලිබියාවේ සබා නගරයේදී සුරතල් වඳුරකු පාසල් දැරියක සපා කෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් කෝප වූ දැරියගේ ඥාතීන් වඳුරා ඇති කළ පවුලේ සාමාජිකයන්ගෙන් පළි ගැනීමට ගත් පටන් අරන්.

මෙහිදී මේ පවුලේ තුන්දෙනෙකු වගේම වඳුරත් මියගිහින්.

එම සිදුවීමෙන් පවුල් දෙක අතර ඇවිලී ගිය ආරවුල මේ වන විට ලිබියාවේ අව්ලාද් සුලෙයිමාන් සහ ගුවේඩඩ්ෆා ගෝත්‍ර දෙක අතර ගැටුමක් වෙලා.

දැනට වාර්තා වී ඇති තොරතුරු වලින් පෙන්නුම් කරන්නේ අව්ලාද් සුලෙයිමාන් ගෝත්‍රයට අයත් පුද්ගලයන්ගේ මරණ සංඛ්‍යාව පමණක්වන බැවින් ගැටුමෙන් මියගොස් ඇති සංඛ්‍යාව මෙයට වඩා ඉහල යයි කියලයි සැක  කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.