Gossip

පුංචි දැරියක් කෙළසා මරාදැමූ තරුණයෙක්ව ගම්මු ප්‍රසිද්ධියේම මරා දැමූ හැටි

Murder

බොලිවියාවේ පොලිස් අත්අඩංගුවේ හිටපු පුද්ගලයෙක් ව  ගම්වාසින් පිරිසක්  විසින් පැහැරගෙන ඇවිත් තමන්ගෙම ක්‍රමේට දඬුවම් දීලා.

මේ පුද්ගලයා අවුරුදු 4 ක දැරියක් දුෂණය කර මරා දැමූ බවට සැක පිටයි පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ.

එත් මේ ඝාතනය මේ පුද්ගලයාම කළා කියන්න ඕන තරම් සාක්ෂි තියෙනවා කියලයි පොලීසියේ සමහරු වගේම ගමේ අයත්  කියන්නේ.

හැබැයි හරි විදිහට නඩුවක් අහනකම් මෙයාව පොලිස් සිර මැදිරියේ රඳවා තබාගෙන තියෙනවා.

ඒ අතරේ තමයි පොලිසියට බලහත්කාරයෙන් කඩා වැදුණු ගමේ අය මේ පුද්ගලයට පහරදීල ගහක එල්ලලා මරා දාල තියෙන්නේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තවම ගමේ කවුරුවත් පොලිසිය විසින් අත්අඩංගුවට අරන් නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top