Gossip

රෝහිත් ශර්මාට හදිසි සැත්කමක්

නවසීලන්තයට එරෙහිව පැවති අවසන් එක්දින තරගයේදී දී රෝහිත ශර්මා අබාධයට පත්වෙලා තියෙනවා.

මොහුගේ කලව ඇදීමකට ලක්ව ඇති අතර එම නිසා මොහුට ලන්ඩනයේ දී සැත්කමක් සිදු කර තිබෙනවා.

මොහු මසකින් පමණ සුව ලබා  නැවත තරග කිරීමට සුදානම් වන බවයි වාර්තා වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.