Gossip

අවුරුද්දක් තිස්සේ ලෙඩ ඇඳේ ඉන්න ඉෂාන්ට උපකාර කරන්න මාලිංග ඉෂාන්ගේ ගෙදරටම ගිහින්

පසුගිය දිනක අප අනාවරනය කරන ලද අම්බලන්ගොඩ ගලගොඩ අසරණව හිසට බරපතල හානී සිදුව ඇති තරුණයා පිළිබද පුවත දැක ක්‍රිකට් ක්‍රීඩක Lasith Malinga ඔහුට උදව් කිරීමට කැමැත්ත පළ කළා.

ඒ අනුව අද පෙරවරුවේ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලීංග ඔහුගේ පියා සමග පැමිණියා.

මාලිංග තරුණයාගේ මවට මුදල් තෑගයක්ද ලබා දී පැවසුවේ හෙටම තරැණයා වෛද්‍යවරයාට පෙන්වන ලෙසයි.

ඒ සඳහා අවශ්‍ය මුදල් සම්පුර්ණයෙන් ලබා දීමට සහ තරුණයාගේ ඡීවිතය නැවතත් තිබුණු තත්වයට ගැනීමට මාලිංග පොරොන්දු වුණා.

ඒ විතරක් නෙමේ බාගෙට නිමකර ඇති නිවසද සම්පුර්ණයෙන් සාදා දෙන නව මාලිංග පැවසුවා.

වාර්තාකරණය – රත්ගම රොෂාන් පියතිලක

මේ ගැන මීට කළින් අපි කිවුව පුවත පහතින් 

අවුරුද්දක් තිස්සේ ලෙඩ ඇඳේ ඉන්න ඉෂාන්ට උපකාර කරන්න ලසිත් මාලිංග කැමැත්ත පලකරයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.