Gossip

සාක්කුවේ තිබ්බ දුරකථනයක් හදිසියේ ගිනිගැනීමෙන් පුද්ගලයෙක් මියයයි

Mobile Battery Exploded

දුරකථන දෝෂ ගැන පහුගිය කාලේ පුරාම නිතරම කතාබහට ලක්වුණා. Mobile Battery Exploded

ඒකට හේතු වුනේ සමහරක් ජංගම දුරකථන වල තියෙන බැටරි හිදිසි පිපිරීමට ලක්වීමයි.

මේ විදිහට පහුගිය දිනෙක පාකිස්ථානයේ මාර්ගයක ගමන් කරමින් හිටපු පුද්ගලයෙකුගේ සාක්කුව ඇතුලේ තිබ්බ ජංගම දුරකථනයක් ගිනිගැනීමකට ලක්වෙලා කියලා India Today පුවත් සේවය වාර්තා කරනවා.

මේ අනතුරින් ඒ පුද්ගලයා මියගියා කියලත් එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරනවා.

මේ සිදුවීම වෙච්ච හැටි පහත වීඩියෝවෙන් බලන්න….

 


Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top