Technology

ලොව ප්‍රබලම මෝටර් බයිසිකලය BMW සමාගම හඳුන්වාදෙයි

BMW

ලොව සුපිරිම මෝටර් රථ සමාගමක් වන BMW සමාගමෙන් තම සංවත්සරය නිමිත්තෙන් ඉදිරි වසර 100 සඳහා නවීන යතුරුපැදියක් හඳුන්වාදී තිබේ.

මෙම යතුරුපැදියේ විශේෂත්වය වනුයේ මෙය ස්වයං පාලනයකින් මෙහෙයවීමයි. නවතම යතුරුපැදියට නවතම ස්මාට් ඇස් ආවරණයක්ද හිමි වන අතර එය පැලඳ යතුරුපැදිය පැදවීමේදී අනතුරු පිළිබඳ සංඥා නිකුත් කිරීම හේතුවෙන් එය පහසුවෙන් පාලනය කර ගත හැකි වනවා.

මෙම යතුරුපැදිය නිර්මාණය කර අවසන් වුවත් එහි නම තවමත් නිල වශයෙන් නිකුත් කර නැහැ.

636117969993182019-06-p90238694-bmw-motorrad-vision-next-100

636118014078257840-14-p90238702-bmw-motorrad-vision-next-100

636118014103218160-01-p90238689-bmw-motorrad-vision-next-100

636118014104934182-02-p90238690-bmw-motorrad-vision-next-100

636118014132702538-05-p90238693-bmw-motorrad-vision-next-100

636118014142686666-09-p90238697-bmw-motorrad-vision-next-100

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top