Gossip

රියදුරා හැරදා තනිව පලාගිය මෝටර් රථයක් මහ පාරේ නටපු පිස්සුව

car

මෝටර් රථයක් Car එහි රියදුරා හැරදා තනිව පළායන හැටියි මේ.

මෙම දර්ශන වාර්තා වන්නේ ස්විට්සර්ලන්තයේ මහා මාර්ගයකින්.

තමන්ගේ මෝටර් රථය ලුහුබඳිමින් පාර පුරා දුවන මෙම පුද්ගලයා, මෝටර් රථය මාර්ගය අයිනේ නවතා මිතුරෙකු සමග අල්ලාප සල්ලාපයට ගිහින්.

ඒ අතරේ මෝටර් රථය හොරෙන්ම යන්න ගිහින්.

කෙසේවෙතත් අවසානයේ අසාර්ථක පළාමකින් සහ ලුහුබැඳීමකින් අනුතුරුව මෝටර් රථය මාර්ගය අසල ආරක්‍ෂක වැටක දැවටී නතරවුනා.

අපරික්‍ෂාකාරී රියදුරාට හිතුවක්කාර මෝටර් රථය යළි අල්ලා ගන්න හැකිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.