Gossip

රසිකයන් එක්ක උරණ වුන ජස්ටින් බීබර් වේදිකාව මත කරපු කැතවැඩක්

Justin Bieber

Justin Bieber කියන තරුණ ගායකයා අපේ රටේ අය අතරත් හුඟක් ජනප්‍රියයි.

ඒ වගේම එයාගේ සින්දුවලට අමතරව, එයාගේ ඉක්මන් කේන්තිය සහ නොමනා හැසිරීමත් ලෝකේ පුරාම ජනප්‍රියයි.

මේ ඉක්මන් කේන්තියි හැසිරීමේ අඩුපාඩුයි නිසා මෙයා නිතරම ප්‍රශ්න දාගන්නවා.

පහුගියදා මැන්චෙස්ටර් හි පැවති ප්‍රසංගයකදී, රසිකයෝ ඒ තරම් උනන්දුවෙන් තමන්ගේ සින්දු අහන්නේ නෑ කියල මෙයාට දැනුණා.

ඒ වෙලාවේ මයික්‍රෆෝනය විසි කරලදාල කේන්තියෙන් ඔහු වේදිකාවෙන් බැහැර වුණා.

පස්සේ ආයෙමත් වේදිකාවට ආපු මෙයා කිව්වේ රසිකයෝ තමන්ට ගරු කළා මදි කියලයි.

 

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top