Gossip

ප්‍රංශයේදි ගුවන් යානයක් කඩා වැටේ

plane crashed

ප්‍රංශ නිලධාරීන් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් මොල්ටාවේදී අනතුරට ලක්වුණා plane crashed.

මේ අනතුරින් ජිවිත පහක් නැතිවුණා.

මියගිය අයගෙන් තුන් දෙනෙක් ප්‍රංශ නිලධාරින්.

මේ අනතුරට හේතුව කාර්මික දෝෂයක් කියලයි සැක කරන්නෙ.

අනතුර සිදුවෙන වෙලාවේ මහමඟ ගිය වාහනේක මේ සිදුවීම පටිගත වෙලා තිබුණේ මෙහෙමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.