Gossip

සජීවී රුපවාහිනී වැඩසටහනක් අතරතුර කාන්තාවකට ලිංගික හිංසනයක්

ප්‍රංශයේ සජීවී රුපවාහිනී වැඩසටහනක් අතරතුර කාන්තාවකට ලිංගික හිංසනයක් සිදුව තිබෙනවා. එරට ජනප්‍රිය රුපවාහිනී වැඩසටහනක ආරාධිත ශිල්පිනියක් ලෙස පැමිණි රංගන ශිල්පිනියකට මෙම අවස්ථාවට මුහුණදීමට සිදුව ඇති බවටයි වාර්තාවන්නේ.

වැඩසටහන  ඉදිරිපත්කල නිවේදකයා විසින් ඇයගෙන් අයුතු ඉල්ලීමක් කර ඇති අතර ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. නමුත් නිවේදකයා විසින් ඔහුගේ ආශාව ඉටුකරගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී කාන්තාව මහත් අපහසු තාවයකට ලක්ව තිබෙනවා.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් එරට රුපවාහිනී සහ ගුවන් විදුලි නියාමන ආයතනය වෙත  පැමිණිලි 250කට වැඩි සංඛ්‍යාවක්  ලැබී ඇති බවටයි වාර්තා වන්නේ.

රුපවාහිනී සහ ගුවන් විදුලි නියාමන ආයතනය විසින් මේ පිළිබදව පරීක්ෂණ සිදුකරන බවට පොරොන්දු වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.