gossip_bulletin

මොසුල් නගරයේ මෙහෙයුම

ඉරාකයේ මොසුල් නගරය අයි. එස් ග්‍රහණයෙන් නිදහස් කරගැනීමේ ඉරාක – ඇමරිකා සටන් තුන්වෙනි දිනයටත් අද ක්‍රියාත්මක වුණා.

මේ සටන් අතරතුරේ දී තුවාල ලබල, ඇමරිකානු හමුදාව විසින් අල්ලාගනු ලැබූ අයි. එස්. සාමාජිකයෙක් තමන්ගේ ශරීරයේ බැඳගෙන තිබුනු බෝම්බයක් පුපුරවගත්ත.

මේ පිපිරීමෙන් අයි. එස්. සාමාජිකයා මියගිය. ඇමරිකානු සෙබළු කිහිපදෙනෙකුට තුවාල සිදුවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.