Gossip

මාලිංග වෙනස් වෙච්ච තැනකට කෝලි වගකියයි

ළඟදී පැවති මාධ්‍ය හමුවකදී ඉන්දියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ගංගුලි ලසිත් මාලිංග වෙනස්  වෙච්ච තැනක් ගැන කියලා තියෙනවා.

ඔහු කියන විදියට කෝලීගේ සුපිරිතම ශතකය  2013 වසරේ ඕස්ට්‍රේලියාවේ හොබාට් පිටියේදී ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ ලකුණු 133 ලු.

මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 320ක් ලබාගත්තා.

එදා කෝලි මාලිංගට මුහුණ දුන් පන්දු 15දී ලකුණු 44ක් ලබාගැනීමට සමත් වුණා.

ගංගුලි මෙහෙම කියනවා..

” 2013 වසරේදී කෝලි එක්දින පිටියට යෞවනයෙක්.. එදා ඔහු ලසිත් මාලිංගට පහරදුන් අයුරු ඉතා විශිෂ්ඨයි..එතැන් පටන් මාලිංග වෙනස්ම පන්දු යවන්නෙකු බවට පරිවර්තනය වුණා කියා මා විශ්වාස කරනවා.”

මේ එදා තරගයේ කෝලිගේ ප්‍රහාරය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.