Gossip

චිලි හිරේ ඉන්න ගමන් කට්ටියකට ස්තුති කරලා (Photos)

Chillie තිලංක කිව්වම දැන් නම් කට්ටියට ගොඩක් දේවල් මතකෙට එනවා ඇති නේ. හරි චිලිට වුණේ මොකක්ද කියල හැමෝම දන්න නිසා ඒ ගැන අපි අමුතුවෙන් මතක් කරන්න යන්නේ නැහැ.

මේ මාසේ 25 වෙනකන් චිලි ඉන්නේ බන්ධනාගාරයේ. ඒ ඉන්න ගමන් චිලි ඊයේ දවසේ එයා එක්ක හිටපු කට්ටියකට ස්තුති කරලා තියෙනවා.

ඒ විදියට ස්තුති කරලා තියෙන්නේ එයාගේ නිල Facebook පිටුවෙන්..

දන්නවද චිලිගේ ස්තුතිය පුද කරලා තියෙන්නේ එයාගේ ඇත්ත රසික රසිකාවියන්ට. එහෙම තමා චිලි කියන්නේ.

චිලි බුකියේ මේ සටහන දාලා කියනවා හේතුවක් නැතිව එයාට වෛර කරන අයට වගේම ඇත්ත දැනගෙන එයා ළඟින් ඉන්න අයට ගොඩක් ස්තුති කියලා.

දැන් චිලි වෙනදටත් වඩා ශක්තිමත් වෙලා කියලා වැඩිදුරටත් මේ සටහනෙන් කියනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.