gossip_bulletin

ජිවිතේ එපා කියා කෝච්චියට බෙල්ල තිබ්බ තරුණයාගේ සිද්ධිය

Mathara

Mathara දුම්රිය ස්ථානය ආසන්නයේදී තරුණයෙකු දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අද (08) පෙරවරු 9.45 ට පමණ මෙම අනතුරු සිදුවුනේ නූපේ සහ මාතර දුම්රිය ස්ථානයට නුදුරුස්ථානයකදී.

දුම්රිය මාර්ගය අසල සිටි තරුණයා දුම්රිය පැමිණීමට පෙර දුම්රිය මාර්ගයට බෙල්ල තබා සියදිවි හානි කරගන්නා ආකාරය CCTV කැමරාවක සනිටුවන් වුනා.

ඒ අසල උපකාරක පන්ති පවත්වාගෙන යන ස්ථානයක ඇති CCTV කැමරාවකයි මෙම දර්ශණය සනිටුවහන් වී තිබුනේ.

මෙසේ මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.