Gossip

දරුණු මැතිව් සුළි කුණාටුව මිනිස් ජීවිත බිලිගත් හැටි

MATTHEW HURRICANE

කැරිබියන් දුපත් සමුහයට බලපෑ මැතිව් සුළි කුණාටුව MATTHEW HURRICANE මේ වෙද්දී ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදය දෙසට ගමන් කරමින් තියෙන්නේ.

මේ සුළි කුණාටුවෙන් මේ වෙද්දී හයිටියේ විතරක් පුද්ගලයන් 300 ඉක්මවූ සංඛ්‍යාවක් මරණයට පත්වෙලා තියෙනවා කියලයි වාර්තා වෙන්නේ.

පැයට  කිලෝමීටර් 230 ක වේගයෙන් හමා යන මේ සුළි කුණාටුව තව තවත් වේගවත් වෙනවා කියලයි කාලගුණ බලධාරීන් පවසන්නේ.

හයිටියට මේ කුණාටුව සමඟ ආ ජල ගැල්මට වාහනයක් හසුවුණු විදිහ තමයි මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.