Gossip

Drone කැමරාවක් නිසා ලසන්තගේ දේහය ගොඩගන්න තැන කලබලයක්

Drone

බොරැල්ල කනත්තේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මිහිදන් කළ සොහොනට උඩින් මින් මද වේලාවකට පෙර Drone කැමරාවක් සැරිසැරීම නිසා පොලිසිය කලබල වී තිබෙනවලු.

ඒ වගේම දේහය ගොඩගැනීමේ කටයුතු මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ගුවන් ඡායාරූප ගත් එම කැමරාව අල්ලා ගන්නට පොලිසියට තවමත් හැකිවී නැහැ.

කනත්තේ වැටෙන් එළියේ තබා සිටි මාධ්‍යවේදීන් සිටි තැනට පොලිසිය කලබලයෙන් දුව ආවත් ඩ්‍රෝන කැමරා හිමිකරු සොයාගත නොහැකි විය..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.