Technology

නැතිවුන දේ හොයාගන්න පුංචි උපාංගයක් මෙන්න

TrackR

තාක්ෂණයේ දියුණුවත් එක්ක කොයිතරම් නම් වටින උපකරණ හැදුවත් වැඩක් නැහැ ඒවාට තියෙන ආරක්ෂාව බිංදුවයි නම්….

අපි මේ කතා කරන්නේ යම් උපාංගයක් අස්ථානගත වුනොත් හෝ සොරකම් කිරිමට ලක්වුනොත් ඒ උපකරණය හොයාගන්න තියෙන අවස්ථාවන් කොහොමද කියන කාරණය ගැනයි.

සමහරක් තාක්ෂණික උපාංග වලට නම් උදාහරණයක් විදිහට නවීන පන්නයේ ජංගම දුරකථනයක් වැනි දෙයක් නැති වුනොත් එය තියෙන ස්ථානය සොයා ගැනීමට ක්‍රම තියෙනවා.

TrackR

මේ තාක්ෂණය අනිත් උපාංග වලට තියෙනවා නම් කොයි තරම් නම් වටිනවාද කියලා හිතන්න.

ඔන්න දැන් ඒකටත් පුංචි තාක්ෂණික උපාංගයක් ඇවිල්ලා තියෙනවා.

මේක නම් කරලා තියෙන්නේ TrackR නමින්.

මේ පුංචි උපාංගය උදාහරණයක් විදිහට ඔයාගේ වාහනේ, නැත්නම් ඔයාගේ සුරතල් බලු පැටියාගේ බෙල්ලේ වුනත් ගැටගහලා තිබ්බොත් එය තියෙන තැන හොයාගන්න හරිම ලේසියි.

වාර්තා වෙන අන්දමට දැනට මේ උපාංගය තියෙන්නේ අමෙරිකාවේ පමණයි.

TrackR TrackRTrackR TrackR TrackR

Tired of losing your keys, wallet, or phone? Attach the coin-sized TrackR bravo to any item – then use the TrackR app to locate it in seconds. Quickly ring a missing item around the home or be notified before leaving things behind.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.