Gossip

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කිසිදා කඩන්න බැරි වාර්තා 11 මෙන්න – 3ක් ලංකාවේ

වාර්තා තියෙන්නේ බිදින්න. මොකද එතකොටනේ අලුත් වාර්තා තියන්න පුළුවන් වෙන්නේ. මේ කියන්න හදන්නේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කිසි දිනක බිද හෙලන්න අපහසු වාර්තා 11 ගැන.

11. පන්දු රකින්නෙක් ලෙස රාහුල් ඩ්‍රාවිඩ් උඩ පන්දු 210ක් රැකගෙන තියෙනවා.
මෙය තමා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් අල්ලපු වැඩිම උඩපන්දු ප්‍රමාණය. මෙහි දෙවැනි ස්ථානය දිනාගෙන තියෙන්නේ උඩපන්දු 205ක් රැකගත් මහේල ජයවර්ධන.

PERTH, AUSTRALIA - JANUARY 17: Rahul Dravid of India takes the catch to Dismiss Andrew Symonds of Australia off the bowling of Anil Kumble of India giving him his 600th test wicket during day two of the Third Test match between Australia and India at the WACA on January 17, 2008 in Perth, Australia. (Photo by Robert Cianflone/Getty Images)

10. කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ ලකුණු 624 සම්බන්ධතාවය.
ටෙස්ට් වලදී ක්‍රීඩකයන් දෙදෙනෙක් එකතුවෙලා ලබාගත් ඉහළම සම්බන්ධතාවය වගේම තුන්වෙනි කඩුල්ල සඳහා ගොඩනගාගත ඉහළම සම්බන්ධතාවයත් මෙය වේ. මතකනේ 2006දි දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව තමා මේ ලකුණු ප්‍රමාණය ලබා ගත්තේ.

kumar-sangakkara-mahela-jayawardene-554x420

09. රිකි පොන්ටින් ක්‍රීඩකයෙක් ලෙස තරග 108ක් ජය ගැනීම.
ඕස්ට්‍රේලියාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රිකි පොන්ටින් ටෙස්ට් තරග 100කට වඩා ක්‍රීඩා කර තිබෙනවා. එයින් ඔහු ක්‍රීඩා කළ තරග 108ක් ජයගැනීම එතෙක් මෙතෙක් ඉතිහාසයේ වෙන කිසිම ක්‍රීඩකයෙක්ට උදා වෙලා නැහැ. ඒ අනුව ක්‍රීඩකයෙක් ලෙස වැඩිම තරග සංඛ්‍යාවක් ජය ගැනීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ රිකි.

ricky-ponting-test-482x420
08. දකුණු අප්‍රිකාවේ මාර්ක් බවුචර් කඩුලු රකින්නෙක් ලබා ගත් වැඩිම උඩපන්දු ප්‍රමාණයට හිමිකම් කියයි.
මාර්ක්කඩුලු රකින්නෙක් ලෙස උඩපන්දු 555ක් ලබා ගැනීම ලෝක වාර්තාවක්.

WELLINGTON, NEW ZEALAND - MARCH 26: Mark Boucher of South Africa celebrates the wicket of Daniel Flynn of New Zealand during day four of the Third Test match between New Zealand and South Africa at Basin Reserve on March 26, 2012 in Wellington, New Zealand. (Photo by Hagen Hopkins/Getty Images)

07. ඕස්ට්‍රේලියාවේ Allan Border විරාමයක් නැතිව එකදිගට තරග 153ක් ක්‍රීඩා කර තිබේ.
අබාධයක් තියා කිසිම හේතුවක් මත තරගයකට සහභාගී වීමේ අවස්ථාව අහිමි නොවී එකදිගට ලොව වැඩිම තරග ප්‍රමාණයකට ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාවේ Allan Border.

AUSTRALIA - DECEMBER 4: Allan Border of Australia celebrates in a Test match on December 4, 1993 in Australia. (Photo by Getty Images)

06. එංගලන්තයේ  Jim Laker තරගයකදී කඩුලු 19ක් ලබා ගැනීම.
Jim Laker එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සිටිය හොඳ දඟ පන්දු යවන්නෙක්. පන්දු යවන්නෙක් එක් තරගයකදී ලබාගත් වැඩිම කඩුලු ප්‍රමාණයට හිමිකම් කියන්නේ මොහු. පළමු ඉනිමේදී ලකුණු 53ට කඩුලු 10ක් සහ දෙවන ඉනිමට ලකුණු 37ට කඩුලු 9ක් ලබා ගෙන තමා මේ ලෝක වාර්තාව ඔහු තබා ඇත්තේ.

jim-laker-19-wickets

05. නායකයෙක් ලබා ගත් වැඩිම ජයග්‍රහණ.
දකුණු අප්‍රිකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ග්‍රැහැම් ස්මිත් තරග 117කට නායකත්වය ලබා දී ඉන් තරග 109ක් ජයගෙන තිබෙනවා. ඒ අනුව මෙය තමා නායකයෙක් ලබාගත් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව.

PERTH, AUSTRALIA - DECEMBER 03: South African captain Graeme Smith walks off the field with the ICC Test Championship mace after winning the series during day four of the Third Test Match between Australia and South Africa at the WACA on December 3, 2012 in Perth, Australia. (Photo by Cameron Spencer/Getty Images)

04. මුත්තයියා මුරලිදරන්
කඩුලු 800ක් ලබා ගනිමින් ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවට හිමිකම් කියන්නේ අපේ රටේ සිටි විශිස්ටතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ය.

Sri Lankan cricketer Muttiah Muralitharan unsuccessfully appeals for a Leg Before Wicket (LBW) decision against Indian batsman VVS Laxman during the fifth day of the first Test match between Sri Lanka and India at The Galle International Cricket Stadium in Galle on July 22, 2010. Hosts Sri Lanka were well-placed to win the first Test against India after spin wizard Muttiah Muralitharan wreaked havoc in his final match. The world's leading wicket-taker grabbed 5-63 in the first innings as India were forced to follow on after being shot out for 276 on the fourth day in reply to Sri Lanka's 520-8 declared. Sling-arm fast bowler Lasith Malinga then claimed three wickets to leave the tourists' second innings tottering at 181-5 at stumps, still 63 runs away from avoiding an innings defeat. AFP PHOTO/Lakruwan WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

03. කණ්ඩායමක් එක් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව
මේ වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවයි. ඒ කඩුලු 9ක් දැවී ලබාගත් ලකුණු 952යි.

sri-lanka-952

02. සචින් තෙන්ඩුල්කාර්ගේ මැච් 200
ක්‍රීඩකයෙක් සහභාගී වූ වැඩිම තරග සංඛ්‍යාවට හිමිකම් කියන්නේ සචින්. ඒ තරග 200ක්.

sachin-tendulkar-200th-test

01. සර් දොන් බ්‍රැඩ්මන්
99.94 කියන්නේ පිතිකරුවෙකු සතුව තිබෙන හොඳම average එකයි. ඒ වගේම එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ කිසිම පිතිකරුවෙකු සමකර නැහැ.

sir-donald-bradman-adelaide-oval-december-1974-gettyimages-160638045

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.