gossip_bulletin

කිලිනොච්චිය කැළඹූ ගින්නෙන් වෙළෙදසැල් 100ක් සම්පූර්ණයෙන්ම විනාශවෙලා

කිලිනොච්චි නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණයේ හටගත් ගින්නකින් වෙළෙඳ සල් 100කට පමණ හානි සිදුවෙලා තියෙනවා.

ඊයේ (16) රෑ හටගත් ගින්න යුද හමුදාව, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මැඩ පැවැත්වුවා කියලයි අපිට වාර්තා වුනේ.

ගින්නට හේතුව මෙතෙක් හෙළිවෙලා නැහැ.

සිද්ධිය වාර්තා වීමත් එක්ක ගිනි නිවීම් ඒකක යොමු කිරීමට පියවර ගත්තා කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියනවා.

 

 
14264877_1613741845592411_7725513209172348300_n 14264880_1613741775592418_5526249087985388722_n 14264891_1613741692259093_7462801768408483500_n 14291700_692862277533407_4407434096321328325_n 14291815_692862224200079_5168854970707427537_n 14344123_1613741708925758_118218659334680764_n 14344305_692862237533411_7803711916324427669_n 14354987_1613741795592416_7230419398016885617_n 14358698_692862200866748_1176758381892725570_n 14359019_692862194200082_8572547783005662448_n 14359077_1613741815592414_8061504995319430017_n 14359133_1613741725592423_5881317937273141604_n 14364786_692862270866741_3800806997540120626_n 14368633_1613741748925754_8219567497487864029_n 14370144_1613741872259075_2252893501253737622_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.