Political

මරණ දඩුවම නියම වුනු දුමින්ද සිල්වාගේ FB ගිණුමට එකපාරටම වෙච්ච දේ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ නිල ෆේස්බුක් ගිණුම එකපාරටම ක්‍රියාකරන්න පටන් අරන් තියෙනවා.

මීට පැයකට කළින් එහි පරිපාලකයන් විසින් ඡායාරූප කිහිපයක් දුමින්ද සිල්වාගේ නිල ෆේස්බුක් පිටුවට එක්කරලා.

පසුගිය අප්‍රේල් 13 වැනිදාට පස්සේ තමයි දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුම මේ විදිහට සක්‍රීය වෙන්න පටන් ගත්තේ.

මුල්ලේරියාව වෙඩි තැබීමේ සිදුවීමෙන් පස්සේ මන්ත්‍රීවරයාගේ හිසට සිදුවූ හානිය ගැන දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ විදිහට ඔහුගේ පිටුවෙන් පළකොට තියෙනවා.

ඝාතනයට ලක්වුනු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හිසට වෙඩි වැදී තිබූ අයුරු දැක්වෙන ඡායාරූපයක් මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඇගේ Facebook ගිණුම හරහා පලකොට තිබුණා.

 

13154 14292463_10157681446700556_2897637211822812003_n 14316745_10157681446705556_8885146853485125814_n 14322530_10157681446595556_8636969349145473356_n 14333576_10157681447160556_2947146717260788654_n 14333765_10157681446820556_8065627258124670278_n

 

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පළ කරපු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඡායාරූපය පහතින් බලන්න…

baratha

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.