Gossip

Facebook වෛරසයෙන් බේරෙන්න මෙන්න ක්‍රමය

ඔබේ නමින් ඔබේ ෆේස්බුක් (facebook) සියළුම යහළුවන්ට share වෙන video එකක් වැනි වෛරසයක් මේ දින වල වේගයෙන් පතිරෙම්න් පවතී.

එම වීඩියෝව විවෘත කල විට එම ගිණුමේ සියලු මිතුරන්ට මෙම වෛරසය outo ව්‍යාප්ත වීම ආරම්භ වේ.

ඔබටත් මෙවැනි ගැටලුවකට මුහුණදීමට සිදුවිනි නම්, පහත පියවර අනුගමනය කරන්න.

01. Facebook වල දකුණුපස ඉහල කෙලවරේ “V” ලකුණ click කරන්න.
02. ලැබෙන මෙනුවේ Active log click කරන්න.
03. ලැබෙන පිටුවේ දකුණු පස All Apps click කර අනවශ්‍ය සියලු App ඉවත් කරන්න.
04. නැවත දකුණුපස තීරුවේ Your Post click කර වෛරසය ව්‍යාප්ත වූ දිනට අදාල සියලු පොස්ට් ඩිලීට් කරන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.