Paper Gossip

මරණ දඬුවම නියම වුනු දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් කරපු ඉල්ලීම

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිය නිවසින් ආහාර ගෙන්වා ගැනීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

මරණ දඬුවම නියම වූවන්ට තම නිවෙස්‌වලින් ආහාර ලබාගැනීමට අවසර හිමි වන්නේ නැතැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක්‌ පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ බී 3 වාට්‌ටුවේ රඳවා සිටී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.