Gossip

අවුරුදු 18 ක් තිස්සේ මියගිය පුතා සමග ජීවත් වන අම්මා කෙනෙක්

වසට 18කට පෙර මියගිය තම පුතාගේ මළසිරුර සමඟ ජීවත්වන ආදරණීය අම්මා කෙනෙක් ගැන ජෝර්ජියාවෙන් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇයගේ පුත්‍රයා මියගොස් ඇත්තේ 1995 වසරේදී බවයි.

ඇය තමාගේ නිවසේ කාමරයක මිනී පෙට්ටියක දමා ජීවමාන දරුවෙකු ලෙස රැක බලා ගන්නා බව සඳහන්.

පණ ඇති දරුවන් මරා දමන විකුණන සහ දුෂණය කරන මෙවැනි සමාජයක මෙවැනි අම්මාවරු විශාල ආදර්ශයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.