Political

භාරත ඝාතකයින්ට ලැබුනු දඬුවම ගැන කදුළුසළමින් හිරුණිකා උසාවියේදි සංවේදී වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලූ සිව්දෙනෙකු ඝාතනයට අදාල නඩුවේ තීන්දුව අද කොළඹ මහාධිකරණයේදී ප‍්‍රකාශයට පත් කෙරුණා.

නඩු තීන්දුවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කදුළු සළමින් සංවේදීව කි කතාව පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.