Gossip

ලොව දරුණුම වර්ගයේ සුනඛයෙක් මහ පාරේ ගිය සුරතල් සුනඛයෙක්ට හා තරුණියකට කළ විනාශයක්

පහුගිය දවසක බොස්ටන් නුවර මහ පාරේ ගිය ලොව දරුණුම ගණයේ සුනඛයෙක් ලෙස සැළකෙන pit bull වර්ගයේ සුනඛයෙක් beagle වර්ගයේ හුරතල් සුනඛයෙක් ව දරුණුවටම හපා කළා.

ඒ විතරක් නෙමෙයි එම හුරතල් සුනඛයාගේ ස්වාමියාවත් හපා කාලා තියෙනවා.

මේ සිද්ධිය වෙන හැටි පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.