gossip_bulletin

නාමල් පැදවපු බව කියන කෝටි ගාණක් වටින මෝටර් රථය ගැන ඇහෙන කතා

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පාවිච්චි කරලා වෙනත් පුද්ගලයෙක්ට අලෙවි කළැයි කියන Ford මැස්ටැන්ග් වර්ගයේ මෝටර් රථයක් FCIDය භාරයට ගත්තා.

මේ මෝටර් රථය කොළඹ කොටුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය අසළට ගෙනාපු වෙලාවේ අදාල මෝටර් රථයේ වත්මන් හිමිකරු වන හර්ෂද සිල්වා සහ ඔහු වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මාධ්‍ය අදහස් දැක්වුවා..

එම වීඩියෝව පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.