Gossip

ඔස්ටේ‍්‍රලියාවෙන් හමුවුනු අති දැවැන්ත කිඹුලා අල්ලාගත්ත හැටි

මීටර හතරහමාරක් පමණ දිග-අති දැවැන්ත කිඹුලෙක් ඔස්ටේ‍්‍රලියාවෙන් අල්ලා ගැනුණා.

ඒ සඳහා මූලිකත්වය ගත්තේ ප‍්‍රාදේශීය පොලිසියියයි.

ප‍්‍රවේශමෙන් ගොඩට ඇදගත් කිඹුලාව කඹවලින් බැඳ ආරක්ෂිත ලෙස ගෙන යාම සිදුවුණා.

උගේ දිග මීටර හතරයි දශම තුනයි තුනක් බව හෙළි වුණා.

ඌව අල්ලාගැනීම සඳහා මෙහෙයුම දියත්කරන්නට සිදුවුණේ අසල ගොවිපොළකට පැන ඌ ගවයන් කා දමා ඇති බවට තොරතුරු ලැබීමත් සමගයි.

පසුව කිඹුලාව කිඹුල් ගොවිපොළක් වෙත ගෙන යනු ලැබුවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.