gossip_bulletin

සිව්දෙනෙකුට මරුකැදවමින් ගලේවෙලම කැළඹූ රිය අනතුර

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල යටිගල්පොත්ත පැත්තේ වෑන් රථයක් හා බස් රථයක් ගැටීමෙන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඒ අනතුරින් වාහනයේ සිටි තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අද අළුයම මේ අනතුර සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බසයේ රියදුරු අත්අඩංගුවට ගෙන තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.