Political

මොනවද මේ විහිළු කතා – ගීතා එක්සත් ජාතික පක්ෂයෙන් අහයි

ගාලූ දිස්ත්‍රික්කයේ සැබෑ නිදහස් පාක්ෂිකයන් සම්මේලනයට සහභාගි වෙන්නේ නැහැ කියලා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය කියනවා.

ඇය මේ අදහස් පළකලේ ඊයේ (29) ගාල්ලේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.