Gossip

සුපිරි මත්පැන් බොන අය මේක දැක්කම බය වෙනවා ෂුවර්

Araach

කඳාන කළඑළිය පැත්තේ කරගෙන ගිය සුක්ෂම මත්පැන් ජාවාරමක් කොටුකර ගන්න පෑලියගොඩ අපරාධ බුද්ධියංශ නිලධාරීන් සමත් වුණා.

මේ ජාවාරම්කරුවන් මාස හතරෙන් හතරට විවිධ ප්‍රදේශවල නිවාස කුලියට අරගෙන තමයි මේ ජාවාරම කරගෙන ගිහින් තිබුණේ. ඒ අය මේ නිවස ඇතුළේ මත්පැන් පෙරලා ඒවා විදේශ මත්පැන් විදියට ඉතා සුක්ෂම විදියට ඇසුරුම් කරලා.

ලෝකයේ මිල අධිකම විස්කි විදියට බැලු බැල්මට පේන මේ මත්පැන් ජාවාරම්කරුවන් දිවයින පුරාම බෙදා හැරලා. පොලිස් වැටලීමේදී මත්පැන් ජාවාරමට සම්බන්ධ හතරදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ අය ඒ සඳහා යොදාගත්තු ස්ප්‍රිතු බැරල් 20ක්, දඟර කම්බි, හිස් බෝතල් තොගයක් පොලිසිය හොයා ගත්තා..

අරක්කු ගඳ පිටට දැනෙනවට කපුරු බෝලත් යොදන්න තරම් මේ අය සුක්ෂම වෙලා. මොන තරම් සුක්ෂම විදියට කරත් අන්තිමට හැමදේම පොලිසියට හෙළිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.