Gossip

ජනාධිපතිගේ නම සුනඛයාගේ ඇඟේ පින්තාරු කර ගම වටේ ඇවිද්දවපු පුද්ගලයෙක්ට අත්වුන ඉරණම

නයිජීරියාවේ ජනාධිපති මුහම්මදු බුහාරිගේ නම තම සුරතල් බල්ලාට දමා උගේ දෙපැත්තෙම එය පින්තාරු කළ එරට වැසියකු සාමය කඩ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට අරගෙන තියෙනවා.

ජනාධිපතිවරයාට වැඩි සහයෝගයක් ඇති ප්‍රදේශයක ජෝ ෆෝර්ට්බෝර්ස් තම බුහාරි නම් සුනඛයා ගමන් කරවීමට සලස්වමින් මිනිසුන් කුපිත කිරීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියන්නේ.

කොහොමවුනත් 30 හැවිරිදි ජෝයි කියන්නේ ජනාධිපතිවරයාට සහාය පිණිස මේ ක්‍රියාව සිදුකළා කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.